රජයේ පාසලක ඉගැන්වීම් හි නිරත අ,පො,ස (සා,පෙළ,) උත්තර පත්‍ර පරීක්ෂාවේ නියුතු විද්‍යාපීඨ පුහුණු ගණිත ගුරුභවතෙකු විසින් මෙහෙය වන උපකාරක පන්තියකි
රජයේ නිර්දේශිත විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම් සිදු කරයි
නිවරදි ගණිතය පමණක් උගන්වයි
ජාතික විභාග වලදී නොසලකා හරින කෙටි ක්‍රම වෙනුවට විධිමත් ක්‍රම පමණක් උගන්වයි
නියමිත කාලය තුල විෂය නිර්දේශය ආවරණය කරයි
නවීන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ඉගැන්වීම
සෑම පාඩමක් අවසානයේම online test පැවැත්වීම
සෑම ශ්‍රේණියක් සඳහාම interactive white board භාවිතයෙන් online පන්ති පැවැත්වේ
ඇතුලත් වීම සඳහා 0705359945 telegram අංකය භාවිතා කරන්න